ප්‍රධාන සංඝ නායක පදවි ප්‍රාප්තිය

ස්‍යාමෝපාලී වංශික මාහා නිකායේ 
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ 
කාල්‍යානී සාමාග්‍රී  ධර්ම මාහා සංඝ සභාවේ 
බෙන්තර විහාර පාර්ශවයේ 
ප්‍රධාන සංඝනායක පදවි ප්‍රාප්තිය 

අභිනව බෙන්තර විහාර පාර්ශවයේ 
ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත නෙළුවේ සුමනවංසාභිධාන  නායක ස්ථවිර 
       අක්ත පත්‍ර ප්‍රධානය 2020 ජනවාරි 18 දින කෝට්ටේ රාජමහා විහාරස්ථ  සිරි මංගල උපෝසථාගාරයේ දී 


         ශ්‍රී ජයවර්ධනපුර කාල්‍යානී සාමාග්‍රී  ධර්ම මාහා සංඝ සභාවේ 
අති ගෞරවාර්හ මහානායක ධුරන්ධර
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති 
ශ්‍රී මහා විහාර වංශාලංකාර විමලකීර්ති ශ්‍රී ධම්මාලෝක සාහිත්‍යසූරී
ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාරාභිධන මාහිමිපාණන් වහන්සේගේ 
ප්‍රධානත්වයෙන්

       සහ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ පර්ලිමීන්තුවේ 
ගරු කථානායක 
දේශබන්ධු  කරු ජයසූරිය මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 
සිදුකෙරිණ 
         
       
අක්තපත්‍ර ප්‍රධානය කෝට්ටේ රාජමහා විහාරස්ථ  සිරි මංගල උපෝසථාගාරයේ දී 
     
කෝට්ටේ රාජමහා විහාරස්ථ  සිරි මංගල උපෝසථාගාරයේ දී ශිෂ්‍ය භික්ෂූන්  සහ දායක සභාව සමග