වීහාරස්ථාන කාර්ය සාධක සමිතිය සහ යෝජිත නව භික්ෂු නේවාසිකාගාරය සහ දාන ශාලාව




 විහාරස්ථාන කාර්ය සාධක සමිතිය
 
විහාරස්ථානයේ කාර්යයන් සඳහා පිහිටුවා ඇති කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් පිහාරස්ථාන කාර්ය සාධක සමිතිය අංක බෙෳ/කො/කස/කළු/37 යටතේ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇත. 


ලේකම්, පිරිවෙන් විහාරස්ථ දායක සභාව -


නීතිඥ, ඩී.ඒ. පුංචිහේවා මහත්මා

සභාපති, විහාරස්ථාන කාර්ය සාධක සමිතිය


තිලක් කරුණාරත්න මහත්මා

ලේකම්, ශ්‍රී ධර්මචාරිණී කාන්තා සමිතිය -


චින්තා ගුණතිලක මහත්මිය


  පූර්වාරාම ධර්මවිජය පිරිවෙන්හි අධ්‍යාපනය ලබන පැවිදි සිසුන්ට නේවාසික පහසුකම් ලබාදීම සඳහා යෝජිත දෙමහල් භික්ෂු නේවාසිකාගාරය

ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන්හි අධ්‍යාපනය ලබන පැවිදි සිසුන්ට නේවාසික පහසුකම් ලබාදීම සඳහා දෙමහල් භික්ෂු නේවාසිකාගාරයක්, දානශාලාවක් ද සහිතව ඉදිකිරීමට යෝජිත ය. ඒ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් කෝටි දෙසීයකි. හිමිවරුන් සියයකට දානය සැපයීමට හැකි වන සේ දානශාලාව ඉදිවන අතර ගුරු කාමර දෙකක් පුස්තකාලය අතුළුව ශිෂ්‍ය කාමර දහයක සහිත වේ.

දෙමහල් භික්ෂු නේවාසිකාගාරය සහ දානශාලාව 



දෙමහල් භික්ෂු නේවාසිකාගාරය සහ දානශාලාවේ  සේයාරු


 

                                                          නව  දාන ශාලාවේ ඉදිරිපස දර්ශනය 


                                                    නව  දාන ශාලාවේ ඇතුලත  දර්ශනය