Tuesday, November 13, 2018

කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණ -



                                                    


ම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාද්වීපයේ භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන් පුරා වර්ෂ 160 කට අධික කාලයක සිට අමිල මෙහෙවරක යෙදී සිටින දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණ කළුතර නගරයට මෙන්ම බස්නාහිර පළාතට   ආලෝකයක් ලබාදෙන සිද්ධස්ථානයක් වේ. 
                                                        --- මෙහෙවර --

බොහෝ දෙනාගේ හිතසුව සැලසීම, මුල මැද අග යහපත් වූ ධර්මය දේශනා කිරීම හා සංඝ ශෝභන ගුණයන්ගෙන් පරිපූර්ණ සිල්වත්, ගුණවත් භික්ෂු පිරිසක් ඇති කිරීම